
ශ්‍රී ලංකාවට ආවේණික වූ ද
බිම හැසිරෙන ඉතා විසිතුරු වූ ද වලි කුකුළා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වේ.
මේ පක්ෂියා ශ්‍රී ලංකාවේ වනාන්තර වල ද ඝන ලදු කැලෑවල ද බහුලව දක්නට ලැබේ.
රාත්‍රී කාලයේ උස ගස්වල ලැගුම් ගනී. බියට පත් වූ විට ගස්වල ඉහළ අතුවලට
පියාඹා යයි. බිම සැඟවුණු ස්ථානවල හෝ ගස්වල අතුපතර මත ලැගුම් ගෙ සිටී.
සිංහරාජ වනය ශ්‍රී ලංකා වලි කුකුළා නැරඹීමට ඉතා හොඳ භූමි භාගයකි.
0 comments:
Post a Comment